කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) දින ඒකක 71.78 කින් පහළ ගොස් ඒකක 20,990.67 කින් අවසන් අවසන් විය.
එය ප්‍රතිශතයක් ලෙස 0.34% ක් වේ.
ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 7.5ක් බව කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කරයි.