ලෝක පොල් දිනය අදට යෙදී තිබේ.
එහි සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මුරුගන ස්වාමි කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වෙයි.
මීට සමගාමීව යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් උතුරු පොල් ත්‍රිකෝණ විශේෂ වැඩසටහනද ක්‍රියාත්මක වෙයි.