2026 ජූලි 31 සිකුරාදා, 20:56
නවතම පුවත්

උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ – ඉදල්ගස්හින්න අතර ගමන් කළ මෝටර් ට්‍රොලියක් ඊයේ (30) රාත්‍රියේ පිලීපැනීමෙන් බදුල්ල – කොළඹ දුම්රිය ධාවන කටයුතු බාධාට ලක්ව ඇතැයි දුම්රිය පාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගමන් කරමින් තිබූ එම ට්‍රොලිය දෙමෝදර සිට නානුඔය බලා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ බවත්, මේ හේතුවෙන් කොළඹ – බදුල්ල විශේෂ සීඝ්‍රගාමී (අංක 1007) දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ ද, බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය (අංක 1046) හපුතලේ දුම්රිය ස්ථානයේද නවතා තබා ඇති බවද සඳහන් කළේය.

අදාළ ට්‍රොලිය පිළිගැනීම සඳහා බදුල්ලෙන් දුම්රිය සේවකයන් රැගත් ආපදා රථයක් පිටත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු තවදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories