2026 මාර්තු 25 බදාදා, 04:51
නවතම පුවත්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකාවට !

සිම්බාබ්වේ සංචාරය ආරම්භයේදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 07 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. පන්දුවට පහරදූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 298ක සාර්ථක ඉනිමක් රැස් කළේ ය.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 76ක ඉනිමක් නායකත්වය දුන් අතර, කුසල් මෙන්ඩිස් (38), සදීර සමරවික්‍රම (35), කමිඳු මෙන්ඩිස් (57) හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70ක රැස් කොට තරගය ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියහ.

සිම්බාබ්වේ පන්දු යවන්නන් අතර රිචඩ් එන්ගරාවා කඩුලු 2ක් දිනාගත් අතර, බ්ලෙසින් මුසරබානි, ට්‍රෙවර් ග්වන්ඩු, සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් එක් කඩුල්ලක් ලබා ගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට බැසූ සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 291ක සමඟය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් අත්පත් කරගත් අතර ඩිල්ෂාන් මදුෂංක කඩුලු ත්‍රිත්වයක් සහ අතිරේක කඩුල්ලක් ලබා ගනිමින් සමස්තයෙන් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.

ඉන් සාර්ථක වුයේ ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගය ලකුණු 07ක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories