2025 ජූනි 21 සෙනසුරාදා, 23:40
නවතම පුවත්

ශ්‍රී ලංකාව සමග තරඟයට එංගලන්තයෙන් නවක වේගපන්දු ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉතිරි ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙක ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා ඇත. ඔහුව ආදේශ කිරීම සිදුකර ඇත්තේ ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවෙන් බව වාර්තාවේ. දෙරට අතර අවසන් වරට පැවිති ටෙස්ට් තරඟයකදී ආබාධයට ලක්වීම නිසා මාක් වුඩ්ට ඉතිරි තරඟ ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත. ජොෂ් හල් මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරඟයකට සහභාගී නොමැති අතර ඔහු වමත් පන්දු යවන්නෙකු වීම විශේෂත්වයකි. මොහු ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි ක්‍රීඩකයෙකි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories