නිකවැරටිය ජයන්ති විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙත්මි උපේක්ෂා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තේරී පත් වී ඇත.
ඇය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා 19න් පහල කාන්තා කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ.