2026 ජූලි 31 සිකුරාදා, 20:15
නවතම පුවත්

හෘදයාබාධ එන්නත් තොගයක් භාවිතයෙන් ඉවතට !

හෘදයාබාධ රෝගීන්ට භාවිතා වන ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියෝග ලබාදී ඇත.

රෝහල්වලින් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනයෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ඉන්දියාවෙන් ආනයන කළ මෙම එන්නත් TNV 1B24A08 සහ TNV 1B24E07 යන කාණ්ඩ අංක යටතේ මෙරටට ගෙන එනු ලැබීය.

මෙම තොගය ඉවත් කළද, පෙර ගෙන්වූ ටෙනෙක්ටප්ලේස් එන්නත් රෝහල්වල තවමත් පවතින අතර, ඒවායේ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී භාවිතය සඳහා විකල්ප ඖෂධද රෝහල් තුළ ඇති බව වෛද්‍යවරුන් සඳහන් කරති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories