2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

රනිල් බලන්න මහින්දත් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් මත දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය, වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ගත හැරීමට නියෝග කළ අතර, රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ.

අද (23) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහලට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලූ අතර, එම අවස්ථාවට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාද පැමිණ සිටියහ.

මෙය මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු වතාවක් ලෙස සටහන් වෙයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories