2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:10
නවතම පුවත්

ශාරුක් පුතු අධ්‍යක්ෂණයට!

බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් තම දරුවන්ගේ වෘත්තීය තේරීම් පිළිබඳව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.

ඔහු සඳහන් කළේ, වැඩිමහල් පුත් ආර්යන් ඛාන් රංගනයට කිසිදු උනන්දුවක් නොමැති අතර, අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස තම වෘත්තිය ගොඩනගා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි. මේ වන විට ආර්යන් අධ්‍යක්ෂණය කළ “Bad’s Of Bollywood” චිත්‍රපටය නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී.

“මගේ පුතාට රඟපාන්න කැමති නැහැ, ඔහුට චිත්‍රපට නිර්මාණය කරන එකයි කැමති. ඔහු ලියනවා, හොඳින්ම ලියනවා. ඒ නිසා ඔහු අධ්‍යක්ෂකයෙක් හෝ ලේඛකයෙක් වීමට ඉගෙන ගනිමින් ඉන්නවා” යැයි ෂාරුක් ඛාන් පැවසීය.

ඉදිරියටත් තම පුතාගේ සිහින සැබෑ කර ගැනීමට ආධාර කිරීමට සූදානම් බවත්, අවශ්‍ය වුවහොත් ඔහුගේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට තමන් සූදානම් බවත් ෂාරුක් කියා සිටියේය.

මේ අතර, ඔහුගේ දියණිය සුහානා ඛාන් ද මේ වනවිට රංගනයට පිවිස ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories