2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 20:18
නවතම පුවත්

Sri Lankan cinnamon රජ ගමනේ

මෙරට නිෂ්පාදනය වන කුරුඳු සඳහා විදේශීය වෙළඳපොළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් දේශීය කුරුඳු වගාකරුවන් නව තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) චතුරංග ගුණසේකර පවසයි.

ඒ සඳහා මේවන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු පවසා සිටියි.

එහිදී වගාව , නිෂ්පාදනය හා සැකසීම සම්බන්ධයෙන් මෙලෙස තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කර ඇති බවත් මේවන විටත් මාතර පලොල්පිටියේ පිහිටි ජාතික කුරුඳු පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු වගාකරුවන් පුහුණු කර ගෙන යන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මෙරට වාර්ෂිකව කුරුඳු මෙට්ට්‍රික් ටොන් විසිපන් දහසක ප්‍රමාණයක් අපනයනය කරන බවත් ඉන් අමරිකානු ඩොලර් මිලියන විසිපන් දහසක ආදායමක් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන (වෙළඳ) භෝගයක් ලෙස සැලකෙන කුරුඳු වැඩි වශයෙන් ගාල්ල, මාතර ,කළුතර ,රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක මුල් කර ගෙන ව්‍යාප්‍ත වෙයි.

කුරුඳු ආශ්‍රිත සෘජු මෙන්ම වක්‍ර රැකියා බොහොමයක් වර්තමානය වනවිට ලංකාවේ ක්‍රියාත්මක වෙයි. බොහෝ විට මෙම තත්වය ඇති වන්නේ විදේශ වෙළඳපොළ ඉල්ලුම මතයි.

කෙසේ වුවත් මේ අයුරින් ආරම්භ කරන බොහෝ වැඩ පිළිවලවල් රජයන් මාරු වන විට අතරමඟ නතරවීම් හා ඇණහිටීම් අපට හුරු පුරුඳුය. එසේ නොමැතිව දිගුකාලීන අඛණ්ඩ ක්‍රියාදාමයක් ඔස්සේ මෙවැනි ව්‍යාපෘති සිදුවන්නේ නම් එය ප්‍රයෝජනවත්වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories