2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 12:42
නවතම පුවත්

සිම්බාබ්වේ පරදන්නට යන සිංහයින්ට මාලිගෙන් උපදෙස්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ සංචාරයට පෙර පැවැති පුහුණු සැසියට හිටපු තරඟකාර ලසිත් මාලිංග ඊයේ (19) එක්වූ අතර, කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට තම විශේෂඥ දැනුම බෙදා දීමේ කටයුතු සිදු කළාය.

කණ්ඩායම අනිද්දා (22) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර, එවිට දක්වා මාලිංග වේග පන්දු යවන්නන් සමග සමීපව වැඩ කරමින් උපදෙස් ලබා දීමට නියමිතය.

මෙම සංචාරය සඳහා එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් නියමිත අතර, එක්දින තරග දෙක මෙම මස 29 සහ 31 දිනවල පැවැත්වේ. ඊට පසු විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට නියමිතය. පළමු තරගය සැප්තැම්බර් 3 දින, දෙවැනිය සැප්තැම්බර් 6 දින, තෙවැනිය සැප්තැම්බර් 7 දින පැවැත්වේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories