2026 මාර්තු 20 සිකුරාදා, 13:39
නවතම පුවත්

විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!

පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැර ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතාට අනුව, පසුගිය වසර තුනක කාලය තුළ ඉංජිනේරුවන් 226 දෙනෙකු රට හැර ගොස් තිබේ. මෙම සංඛ්‍යාව සමස්ත ඉංජිනේරු සංඛ්‍යාවෙන් සියයට 20ක් නියෝජනය කරයි. රට හැර ගිය ඉංජිනේරුවන් අතරින් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර, යාන්ත්‍රික ඉංජිනේරුවන් සියයට 8ක් සහ සිවිල් ඉංජිනේරුවන් සියයට 7ක් වේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය වැනි රටවල රැකියා අවස්ථා සඳහා ඔවුන් විදේශගත වී ඇත.

මේ අතර, විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, මණ්ඩලය තුළ අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි. මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය පටිපාටි උල්ලංඝනය කරමින් සිදුකරන බවට ඔහු චෝදනා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories