2026 ජූලි 29 බදාදා, 16:43
නවතම පුවත්

මාස 06 ට අල්ලස් ගත් 34ක් අත්අඩංගුවට

2025 වසරේ ගතවූ පළමු මාස 06 තුළ අල්ලස් ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනවාරි 01 වනදා සිට ජුනි 30 දක්වා කාලය අතර කොමිසමට පැමිණිලි 3022 ක් ලැබී ඇති බව වැඩි දුරටත් සඳහන් වෙයි.
එහිදී වැටලීම් 54ක් ද, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් 34ක්ද වාර්තාවේ.

සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් 10 දෙනෙක්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් 05 දෙනෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.


එසේම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ අධිකරණවල පුද්ගලයින් 60 දෙනෙකුට එරෙහිව නඩු 50ක් ගොනු කර ඇති බවත්, ඊට අමතරව අදාළ කාලය තුළ නඩු 06 ක් අවසන් වී ඇති බවද, දිවයින පුරා අධිකරණවල අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධ නඩු 273 ක් විභාග වෙමින් පවතින බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories