2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 06:27
නවතම පුවත්

බොරැල්ලේ මාරක අනතුරේ රියදුරු අද අධිකරණයට!

බොරැල්ල කනත්ත වටරවුම අසල ඊයේ (ජූලි 28) සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියදුරු සහ එහි හිමිකරු අද (ජූලි 29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පෙරවරු 7.45ට පමණ සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 6 දෙනෙක් තුවාල ලැබූහ. කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, තුවාල ලැබූවන් තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකුගේ පාදයක් ඉවත් කිරීමටද සිදුවූ බවයි.

අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශන පවත්වන බොරැල්ල පොලීසිය සඳහන් කළේ, දොඹකර රථය පාලනයෙන් ගිලිහී ගොස් යතුරුපැදි 6ක් සහ මෝටර් රථ 3ක් යටකරගෙන ධාවනය වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 26 හැවිරිදි දොඹකර රථ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී, ඔහු අනතුර සිදුවන අවස්ථාවේ ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories