2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:25
නවතම පුවත්

බිරිඳ මිය ගිය දුකට සැමියා සියදිවි නසාගනී

මන්නාරම මූලික රෝහලේදී දරු ප්‍රසුතියකින් පසු ඇතිවු ආසාත්මිකතාවයකින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සියදිවි හානි කරගෙන තිබේ.

වව්නියාව – පණික්ක – මහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ඔහු ඊයේ (24) රාත්‍රියේ කිසියම් ඇට වර්ගයක් කෑමෙන් සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 28 වනදා මන්නාරම මූලික රෝහලේදී බිරිඳ මියගොස් තිබුණි.

ඇයගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ ඥාතීන් චෝදනා කළේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් අදාළ කාන්තාව මියගිය බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අතර, ඒ අනුව වෛද්‍යවරයෙකු, හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටවා තිබුණි.

සිය බිරිඳ මියයෑම සහ අලුත උපන් දරුවා තනිවීම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වී සිටි එම දරුවාගේ පියා ඊයේ රාත්‍රීයේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories