2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:43
නවතම පුවත්

තිස්ස කුට්ටිආරච්චි ජනාධිපතිගෙන් සමාව ගනියි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (ජූලි 29) කොළඹ දිසා අධිකරණය හමුවේ පෙනී සිටිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි. කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත්තේ තමන් කළ ප්‍රකාශය ගැන පසුතැවෙන බවයි.

ඔහුගේ සමාව දීමෙන් පසු, දෙපාර්ශ්වයේම එකඟත්වය ඇතිව නඩුව සමථයකට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories