2026 මාර්තු 21 සෙනසුරාදා, 00:42
නවතම පුවත්

ජපානයෙන් කෙටි දුර ලෝක වාර්තාවක්!

ජපානයේ හිරෝෂිමාහි පැවති අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගයකදී 16 හැවිරිදි සොරාටෝ ශිමිසු මීටර 100 ඉසව්වෙන් ලොව වේගවත්ම කාලය වාර්තා කරමින් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ඔහු වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩකයෙකු විසින් මීටර 100 තරගයකදී වාර්තා කළ ලොව වේගවත්ම කාලය වන තත්පර 10.00 සටහන් කිරීමට සමත් විය.

මෙය ඕනෑම මීටර 100 ඉසව්වකදී ජපන් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද පස්වන වේගවත්ම කාලය ලෙසද සටහන් වේ. මෙම වාර්තාවට පෙර තායිලන්තයේ පුරිපොල් බූන්සොං සහ ඇමරිකාවේ ක්‍රිස්ටියන් මිලර් 2023 වසරේදී තත්පර 10.06ක කාලයක් වාර්තා කර තිබුණි.

මෙම දක්ෂතාවත් සමඟ සොරාටෝ ශිමිසු මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහාද සුදුසුකම් ලබාගෙන ඇත. තවද, ඔහු 2013 වසරේදී යොෂිහිඩේ කිරියු විසින් පිහිටුවන ලද තත්පර 10.01ක ජපාන පාසල් මීටර 100 වාර්තාව බිඳ හෙළමින් එම වාර්තාවද තමන් සතු කර ගත්තේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories