ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින රාජ්‍ය සංචාරයේ පිළිගැනීමේ නිල උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙම උත්සවය මාලදිවයින් ජනරජයේ අගනුවර වන මාලේහිදී පැවැත්වෙන අතර, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී වාර්තා වනු ඇත.