2025 අගෝස්තු 15 සිකුරාදා, 05:56
නවතම පුවත්

කෞෂාල් සිල්වාට ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරක්!

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහුගේ මෙම පත්වීම එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියට පෙර සිදු වන වැදගත් පියවරක්. හොංකොං ක්‍රිකට් පිල සැප්තැම්බර් 09 වන දින ඇෆ්ගනිස්ථානය සමඟින් තරග වදිමින් ආසියානු කුසලානය ආරම්භ කිරීමට නියමිතයි.

කෞෂාල් සිල්වා, 2011 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 39කට ක්‍රීඩා කර තිබෙනවා. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු 2019 සිට ඔහු ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.

අවුරුදු 39ක් වන ඔහු ජාත්‍යන්තර කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාර තනතුරක් දරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories