2026 මාර්තු 21 සෙනසුරාදා, 00:44
නවතම පුවත්

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩුවක්!

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536ක විශාල පුරප්පාඩුවක් පවතින බව එම මණ්ඩලය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දී ඇති පිළිතුරක සඳහන් වේ.

විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම සේවක පුරප්පාඩු හේතුවෙන් මණ්ඩලයේ දෛනික කටයුතුවලට විශාල බාධාවක් එල්ල වී ඇති බවයි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් විදුලිබල මණ්ඩලයට අනුමත කර ඇති මුළු සේවක සංඛ්‍යාව 26,783ක් වන අතර, දැනට සේවයේ නියුතු සේවකයන් සංඛ්‍යාව 22,247ක් පමණක් බව වාර්තා වේ.

මෙම සේවක හිඟය, විදුලිබල සැපයුමේ කාර්යක්ෂමතාවට සහ නඩත්තු කටයුතුවලට සෘජුවම බලපාන බව විශ්වාස කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories