2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:52
නවතම පුවත්

ඊ-වීසා; ආගමන විගමන පාලකට එරෙහි අලුත්ම තීන්දුව

හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් 23 දක්වා කල් තබා තිබේ.

හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් මස 23 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ආන්දෝලනාත්මක වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ජූලි 1 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

ඒ අනුව, ඔහුගේ වරද පිළිගැනීමෙන් පසු සුදුසු දඬුවමක් ලබාදීම සඳහා සැප්තැම්බර් 23 වැනි දා දක්වා මෙම නඩුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මාස නවයකට අධික කාලයක් ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories