2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:03
නවතම පුවත්

රැකියා නියුක්තිකයන්ගේ වැටුප් වැඩි කරන නව නීති සම්මතයි!

අයවැය සහන දීමනාවලට අදාළ සංශෝධන පනත් තුනක් සහ ජාතික අවම වැටුප සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් කථානායකවරයා විසින් ඊයේ (ජූලි 23) සහතික කිරීමත් සමඟ නීතිය බවට පත් විය. මේ අනුව සේවක වැටුප්වලට බලපාන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වී තිබේ.

  • 2025 අප්‍රේල් 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා ජාතික අවම මාසික වැටුප රුපියල් 27,000ක් දක්වා (රු. 9,500කින් වැඩි කිරීමක්) ඉහළ දමා තිබේ. දෛනික අවම වැටුප රුපියල් 1,080ක් (රු. 380කින් වැඩි කිරීමක්) දක්වා වැඩි වේ.
  • 2026 ජනවාරි 1 සිට ජාතික අවම මාසික වැටුප රුපියල් 30,000ක් (තවත් රු. 3,000කින් වැඩි කිරීමක්) දක්වා ඉහළ යනු ඇත. දෛනික අවම වැටුප රුපියල් 1,200ක් (තවත් රු. 120කින් වැඩි කිරීමක්) දක්වා වැඩි වනු ඇත.

මේ නව නීති අනුව, මේ වන විට ලබා දෙන අයවැය සහන දීමනාව සේවකයන්ගේ වැටුප්වල කොටසක් බවට පත්වෙනවා. මෙම වෙනස්කම් 2025 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මකය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories