2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 14:46
නවතම පුවත්

Online හරහා අමෙරිකානු තීරු බදු අඩුකර ගැනීමට සාකච්ඡාවක්!

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකානු තීරු බදු තවදුරටත් අඩුකර ගැනීම සම්බන්ධයෙන් වන තවත් මාර්ගගත (online) සාකච්ඡාවක් අද (ජූලි 23) පැවැත්වීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයේ අවසන් එකඟතා මත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බව ආචාර්ය ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීට පෙර, මෙරට අපනයන සඳහා 44%ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ අනෝන්‍ය ගැලපුම් තීරු බදු, 30%ක් දක්වා අඩු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගෙන තිබුණි. මෙම නව තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කළේ, මෙම තීරු බදු ක්‍රියාත්මක වීමට පෙර අමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇති බවයි.

නවතම පුවත්

jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
islandvoice
බිග් මැච් යමින් සිටි සිසු දිවියක් බිලිගත් අවාසනාවන්ත අනතුර
මහනුවර ප්‍රධාන පෙළේ...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

උණුසුම් පුවත්

දේශපාලන

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

Categories