2026 මාර්තු 30 සඳුදා, 15:45
නවතම පුවත්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (ජූලි 20) අලුයම සිට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මේ බව නිවේදනය කළේය.

ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයවම විවෘත වීමේ හැකියාවක් පවතින බව එම ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙයි. එබැවින්, ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.

මේ අතර, ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් (St. Clair) සහ ඩෙවොන් (Devon) දිය ඇලිවල ජල ධාරිතාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories