2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:27
නවතම පුවත්

ගමනාගමන කොමිසම මගී අයිතිවාසිකම් යාවත්කාලීන කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) මගී අයිතිවාසිකම් යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම නව නීති මාලාව අගෝස්තු මස මුලදී ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ‘ඉරිදා මව්බිම’ට පැවසුවේ, මගී අවසර පත්‍ර කොන්දේසි මාලාවක් සකස් කර ඇති අතර, ඒ සඳහා සියලුම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට යවා ඇති බවයි. එම එකඟතා ලැබුණු වහාම යාවත්කාලීන කරන ලද “මගී අයිතිවාසිකම්” ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම පියවර මගින් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වඩාත් පැහැදිලිව නිර්වචනය කිරීමට සහ ඒවා ආරක්ෂා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අගෝස්තු මස මුලදී නව මගී අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories