2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:00
නවතම පුවත්

තලවතුගොඩ රාත්‍රී සමාජ ශාලාවක් අසල වෙඩි තැබීමක්! දෙදෙනෙකු අත්අඩංගුවට

තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට අද (ජූලි 19) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලීසිය සඳහන් කරන පරිදි, රාත්‍රී සමාජ ශාලාවට පැමිණි පුද්ගල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇත. ආරවුලට සම්බන්ධ නොවන තවත් පුද්ගලයෙකු බලපත්‍ර සහිත රිවෝල්වරයක් රැගෙන එම ස්ථානයට පැමිණ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය බිය ගැන්වීම සඳහා තාප්පයකට වෙඩි තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.

තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories