2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:50
නවතම පුවත්

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයින් රැගත් බස් රථයක් ගිනිගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (ජූලි 18) පෙරවරුවේ Kiryat Malakhi ප්‍රදේශය ආසන්නයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. වාසනාවකට මෙන්, මෙම අනතුරෙන් බස් රථයේ සිටි 20 දෙනාගෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.

තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. ගින්න පැතිරීමත් සමඟ බස් රථයේ දොර අවහිර වී ඇති අතර, එහි සිටි ශ්‍රී ලාංකිකයන් කවුළු කඩා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

අනතුරින් පාදයකට තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති බණ්ඩාර මහතා සඳහන් කළේය. වාර්තා වන පරිදි, අනෙක් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් හුවමාරු වුවද, තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපතිවරයා අවධාරණය කළේය. අදාළ සමාගම මේ පිළිබඳව සොයා බලමින් සිටින අතර, අනෙකුත් සේවකයින් සුපුරුදු පරිදි තම රාජකාරි කටයුතුවල නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories