2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

කෙහෙළිය ඇතුළු පවුලටමඅධිචෝදනා භාරදෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් බෑණා කෙනෙක්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙනු ලැබීය.

අල්ලස් කොමිසම මගින් ගොනුකල අධිචෝදනා මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාර දීමෙන් අනතුරුව විත්තිකරුවෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පනස්දහසක මුදල් ඇප මත නිදහස් කරනු ලැබිණ.

විත්තිකරුවන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කල මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් අධිකරණ භාරයට ලබාදෙන ලෙසද නියෝග කළහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories