2026 ජූලි 31 සිකුරාදා, 22:02
නවතම පුවත්

“කණ්ඩලමේ හැඩකාරයා” අනතුරේ!

“කණ්ඩලමේ හැඩකාරයා” නමින් ප්‍රසිද්ධ වන අලියාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඔහුගේ ඉදිරි පාදයට වෙඩි වැදීමක් හේතුවෙන් ඔහු දැඩි අපහසුවෙන් සිටින බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මාස ගණනාවක් තිස්සේ වනජීවී නිලධාරීන් මෙම වන අලියාට කිහිප වතාවක්ම ප්‍රතිකාර කර ඇත. මේ හේතුවෙන් වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ අලියාට ආහාර ලබා දීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, වෙඩි වැදීම නිසා අලියා වනය තුළ සැරිසරන්නේ නැතිව කණ්ඩලම වැව ආශ්‍රිතව පමණක් රැඳී සිටීමෙන් ඔහුට දැඩි ආහාර හිඟයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුවෙන්, ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් අලියාට හැකි පමණින් සුළු ආහාර ප්‍රමාණයක් ලබා දෙන අයුරු දැකගත හැකිය.

මේ අතර, වන අලියාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත්, පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද පසුගිය දිනවල අලියාගේ සුවදුක් විමසීමට පැමිණ ඇති බවත් වාර්තා වේ. වනජීවී නිලධාරීන් ද මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ උපායශීලී ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories