2026 මාර්තු 27 සිකුරාදා, 14:19
නවතම පුවත්

අද උත්තරයක් නොලැබුණොත් තැපැල් සේවකයෝ වර්ජනයේ!

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, තැපැල් සේවකයින් අද (ජූලි 15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවේ බරපතළ තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්ය. “පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා,” බණ්ඩාර මහතා පැවසීය.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් සේවාවන් බිඳ වැටෙන බව තැපැල් පරිපාලනය හොඳින්ම දන්නා බවත්, සේවකයින් 10 දෙනෙකු අවශ්‍ය තැනට දැන් සිටින්නේ එක් අයෙකු පමණක් බවත් ඔහු අවධාරණය කළේය. “අද දවස ඇතුළත පිළිතුරක් නොලැබුණහොත්, අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා,” ඔහු තවදුරටත් කියා සිටියේය. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පොදු ජනතාවට සිදුවිය හැකි අපහසුතා පිළිබඳව තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories