2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:28
නවතම පුවත්

අපි අද මේ ආරම්භ කරේ ගෙදරට පායන තරුව,මොකද මගේ සලකුණ තරුව

සර්ව ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ව්‍යසායක දිලිත් ජයවීර මහතාගේ ඡන්ද ව්‍යාපාරය ප්‍රචාරණ කටයුතු අද උදෑසන කිරුළපන ප්‍රදේශයෙන් ආරම්භ කරනු ලැබුවා,මේ අවස්ථාව සඳහා කිරුළපන ප්‍රදේශයේ ගම්වාසින් සහභාගි වී සිටියා. දිලිප් ජයවීර මහතාට අමතරව එම පක්ෂයේ අනුරාධා යහපත් මහත්මියද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.එහිදී ජනතාව අමතමින් ජයවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ,

“අපි අද මේ ආරම්භ කරේ ගෙදරට පායන තරුව,මොකද මගේ සලකුණ තරුව ඒක නිසා අපි දැම්මා මේකට ගෙදරටත් පායන තරුව කියලා අද මේ ක්‍රියාදාමය යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රියාත්මක වෙනවා මේක නිසා තමයි අපි අද කිරුළපනේට ආවේ සුභ මොහොතින් මේ කටයුත්ත සිදු කරන්න,අපේ ප්‍රතිපත්ති උපාය මාර්ගික අත් පත්තිකාව නිවසින් නිවසට ගෙදරට පායන තරුව යටතේ ලබා දෙන්න අපි කටයුතු කරනවා මේකේ පරමාර්ථය තමයි විශාල රැස්වීම් පවත්වල ඒ ලොකු රැස්වීම්වලට වඩා ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක සංවාදයක් ඇති කරලා ලංකාවේ දේශපාලනය සහෝදරත්වය දේශපාලනය යන මතය ම තමයි අපි මේක කරන්න යන්නේ ඉතින් අද කිරුළපන ජනතාවත් එක්ක ඉතාම සාර්ථකව මේ කටයුත්ත ආරම්භ කළා කිරුළ පන ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories