2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:07
නවතම පුවත්

ගතවූ මාස 7 තුල හෙරොයින් කිලෝ 922ක්!

2025 වසරේ ගතවූ මාස 7ක කාලය තුළ දිවයින පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 922ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අද (ජූලි 14) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. 2025 ජනවාරි 01 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා වූ මෙම කාලය තුළ අයිස් කිලෝග්‍රෑම් 1,386ක්, ගංජා කිලෝග්‍රෑම් 10,895ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක් සහ හෑෂ් කිලෝග්‍රෑම් 329ක් ද සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 106,000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව, අප්‍රේල් 13 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන ලද විශේෂ අපරාධ මෙහෙයුම්වලදී නඩු 35,442ක් ගොනුකර ඇති අතර, එම කාලය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 302ක්, අයිස් කිලෝග්‍රෑම් 104ක් සහ ගංජා කිලෝග්‍රෑම් 2,641ක් පොලිස් භාරයට ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories