2025 ජූලි 18 සිකුරාදා, 14:47
නවතම පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාද 13ක්

2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පාර්ලිමේන්තුවේ පවත්වා ඇති විවාද සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරය පිළිබඳ පළමු පාර්ලිමේන්තු විවාදය 2019 මැයි 7 වනදා පැවැත්වුණු අතර, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අමාත්‍යවරයෙකු වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා විසිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අවසන් විවාදය පසුගිය ජූලි 8 වනදා පැවැත්විණි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories