2026 ජූලි 31 සිකුරාදා, 18:15
නවතම පුවත්

පාසල් සිසුන් අතර හුදෙකලාව වැඩිවීමක් – සමීක්ෂණයකින් හෙළිවෙයි

වයස අවුරුදු 13 ත් 15 ත් අතර පාසල් සිසුන්ගෙන් 12.3% ක් පමණ කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව) පෙළෙන බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. මනෝවිශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකල සමීක්ෂණයකින් මෙම තත්ත්වය තහවුරු වී තිබේ.

මෙම සමීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසුන් 1524 ක් යොදාගෙන ඇත. මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස නිතර අමතර පන්තිවලට සහභාගී කරවීම සහ ක්‍රීඩාවලට සහභාගී නොකිරීම හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙම කාංසාමය තත්ත්වය ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන බවයි. මෙම තත්ත්වයන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළහොත් දරුවන්ට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බවට මනෝ විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති.

එබැවින්, තම දරුවන් කාංසාමය තත්ත්වයකින් පෙළෙන බවට හඳුනාගතහොත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories