2026 මාර්තු 20 සිකුරාදා, 14:16
නවතම පුවත්

නීතිවිරෝධී කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ සිව්දෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය විසින් කිලිනොච්චියේ ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී මෙම මෙහෙයුම දියත් කර ඇත. වෙරළ ආසන්නයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ අසුරා තිබූ මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර එනසාල් කිලෝග්‍රෑම් 300ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් විය. නාවික හමුදාව විසින් එම කැබ් රථ දෙකද සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39ත් 49ත් අතර පසුවන එරක්කන්ඩි, කල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories