පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සයිඩ් අසීම් මුනීර් ජූලි 21 වැනිදා කොළඹට පැමිණීමට නියමිත බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
ෆීල්ඩ් මාර්ෂල් සයිඩ් අසීම් මුනීර් කොළඹදී ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සාකච්ඡා කෙරෙනු ඇත. කොළඹ සංචාරයෙන් අනතුරුව පකිස්ථාන හමුදා ප්‍රධානියා ඉන්දුනීසියාවට පැමිණීමට සැලසුම් කර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.