2026 මාර්තු 25 බදාදා, 21:35
නවතම පුවත්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දහසකට අධික සේවක කප්පාදුවක්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දහසකට අධික සේවකයින් පිරිසක් සේවයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රම බලකාය අඩු කිරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් බව සඳහන් වේ.

ඒ අනුව, සිවිල් සේවයේ නිරතව සිටි සේවකයින් 1,107 දෙනෙකු සහ විදේශ සේවයට අනුයුක්තව සිටි සේවකයින් 246 දෙනෙකු මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් පරිපාලනයේ මෙම තීරණයත් සමඟ, මේ වසර මුලදී ද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 1,500කට අධික සේවකයින් පිරිසක් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වී තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories