2025 ජූලි 18 සිකුරාදා, 15:20
නවතම පුවත්

වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 246කින් අඩුවෙයි

මෙරට වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3000ක් උවත් එය මේ වසරේදී ගෙඩි මිලියන 246කින් අඩුවී ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා අනාවරණය කරයි.

මෙරට අක්කර ලක්ෂ 11ක පමණ භූමි ප්‍රමාණයක පොල් වගාව සිදුකලත් පොල්වගා භූමි සීඝ්‍ර විනාශ කිරීම මෙලෙස අස්වැන්න අඩුවීමට එක් හේතුවක් වූ බවයි. එහෙයින් පොල් ගස් කැපීම සම්පූර්නයෙන්ම තහනම් කර ඇතත් පොල් වගා භූමි විනාශය තවමත් අවමව නැති බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ අදහස් පලකලේ පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories