බ්‍රිතාන්‍යයේ වේල්ස්හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ඉතිහාසයේ පළවෙනි වරට රන් පදක්කමක් ශ්‍රීලංකාව සතු උනා. ඒ 12.5m Line Throw Event සදහායි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ඉසව්ව නියෝජනය කලේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දෙදෙනායි.