2026 මැයි 15 සිකුරාදා, 13:41
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහයට ඇමරිකාවේ ගේට්ස් එයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් ඉගැන්වීම, ඉගෙනීම, තක්සේරු කිරීම සහ අධ්‍යාපන පරිපාලනය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සදහා සහාය පලකිරීමට ඇමරිකාවේ ගේස්ට් පදනමේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් එහි සභාපති ආචාර්ය ක්‍රිස් එලායස් මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පැවැත්විණ.

පාර්ලිමේන්තු පරීශ්‍රයේ පැවැති මෙම හමුවේදී මෙරට පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පූරණය වෙනුවෙන් පාසල් තුළ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු රජය විසින් ගෙන යන වැඩසටහන් පිළිබඳව ගේට්ස් පදනම දැනුම්වත් කළ අගමැති හරිනි අමරසූරිය, මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ගේට්ස් පදනම වෙතින් ලබා දිය හැකි උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවද ප්‍රකශ කළාය.

මෙම විශේෂ හමුවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ගේට්ස් පදනමේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, ගේට්ස් පදනමේ අධ්‍යක්ෂ සහ වැඩසටහන් උපදේශක අර්චනා ව්‍යාස් ඇතුළු ගේට්ස් පදනමේ සාමාජික සාමාජිකයින්ද සම්බන්ධ වූහ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories