2026 ජූලි 29 බදාදා, 23:47
නවතම පුවත්

නිවෙස්වල ට්‍රිප් ස්විච් 25%ක් දෝෂ සහිතයි: මහජන උපයෝගිතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

මෙරට නිවෙස්වල සවිකර ඇති ට්‍රිප් ස්විච්වලින් 25%ක් පමණ දෝෂ සහිත බව මහජන උපයෝගිතා කොමිසම (PUCSL) සිදුකළ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙය විදුලි අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට කොමිසම අනතුරු අඟවයි.

ඊයේ (ජූලි 9) ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ පරීක්ෂා කිරීමේ අධ්‍යක්ෂ ලිලන්ත නීලවල මහතා මේ බව අනාවරණය කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ට්‍රිප් ස්විච් නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම්, නිවෙස්වල සිදුවන විදුලි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාවෙන් 40%ක් පමණ වළක්වා ගැනීමට හැකිව තිබූ බවයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා, අවම වශයෙන් මසකට එක් වතාවක් හෝ නිවසේ ඇති ට්‍රිප් ස්විචය නිවැරදිව ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව, සතුන්ට ඇටවූ විදුලි උගුල්වල ගැටීමෙන්ද විදුලි මරණවලින් 40%ක් පමණ සිදුවී ඇති බව නීලවල මහතා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ නිවෙස්වල සහ නිවෙස් ආශ්‍රිතව බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories