2025 ජූලි 18 සිකුරාදා, 17:41
නවතම පුවත්

පාර්ලිමේන්තුවට නව මුහුණක් – NPP යූ.ඩී. නිශාන්ත දිවුරුම් දෙයි

අද (ජූලි 09) උදෑසන, ජාතික ජන බලවේගයේ (NPP) යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් අතර, මෙය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සිදු කෙරුණු පත්කිරීමකි.යූ.ඩී. නිශාන්ත ජයවීර මහතාගේ නම පසුගියදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඔහුගේ මෙම පත්කිරීමත් සමඟ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඔහුගේ දායකත්වය කෙබඳු වේදැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories