2025 ජූලි 18 සිකුරාදා, 17:43
නවතම පුවත්

“ඩිජිටල් සේවා සඳහා නව බද්දක් පැනෙව්වා කියන එක වැරදී” – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

මෙරට ඩිජිටල් සේවා සඳහා ඔක්තෝබර් 01 වැනිදා සිට නව බද්දක් පැනවූ බවට වන ප්‍රකාශ අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 අයවැය සඳහා ආදායම් ඇස්තමේන්තු කිරීමේදී මෙම කරුණ අයවැය ප්‍රකාශනයට ඉදිරිපත් කර සම්මත කරගත් බවයි. එහි නීතිරීති හා අණපනත් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවත්, වැට් බදු පනත සංශෝධනය කර ප්‍රකාශයට පත් කළ ඩිජිටල් සේවා ගැසට් නිවේදනයද ඒ ආකාරයේ එකක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඩිජිටල් සේවා සඳහා පනවන ලද වැට් බද්ද අලුතින් පනවන ලද්දක් නොවන බවත්, මීට පෙර වැට් බද්දට යටත් නොවූ ඩිජිටල් සේවා පමණක් වැට් බද්දට යටත් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු සියලු දේ අවසන් වීමෙන් පසු, අප්‍රේල් 01 වැනිදා සිට අයවිය යුතුව තිබූ බදු මුදල් ඔක්තෝබර් 01 වැනිදා සිට අය කිරීමට අධිකරණය අවසර ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories