2025 ජූලි 18 සිකුරාදා, 15:13
නවතම පුවත්

සීතාවක සභාපති තේරීමේ රහස් ඡන්දය නවතන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 09 කැඳවයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් ගොනු කළ පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 09 වැනිදා (බදාදා) කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද (ජූලි 07) කැඳවූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවාදායකයින් විසින් සීමිත විරෝධතා ගොනු කර ඇති බවයි.

ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ජූලි 09 වැනිදා කැඳවීමට නියෝග කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories