2025 ජූලි 18 සිකුරාදා, 15:15
නවතම පුවත්

මාර්ගගත ආදායම් බලපත්‍ර සේවාව ඇණහිටී

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනය කරන්නේ ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (e-Revenue License) ලබා දීමේ පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බවයි.පසුගිය ජූලි 3 වනදා සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බව ICTA සඳහන් කරයි.ඒ අනුව, මෙම සේවාවන් එළඹෙන ජූලි 9 වන දින දක්වා ක්‍රියා විරහිතව පවතිනු ඇත.ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ICTA කටයුතු කරමින් සිටින අතර, සේවාවන් යථා තත්ත්වයට පත් වූ පසු මේ සම්බන්ධව නිල වශයෙන් නිවේදනය කරන බවද එම ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories