2025 ජූලි 18 සිකුරාදා, 14:55
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක්- වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඔවුන් මෙරටදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කළ අගය මත බදු (වැට් බදු) නැවත ලබා ගැනීම සඳහා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විශේෂ කවුළුවක් ස්ථාපිත කර තිබේ.මෙම කවුළුව ඊයේ (ජූලි 4) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණූ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත සිදුකළ යෝජනාවකට අනුවයි මෙම නව සේවාව ආරම්භ කර ඇත.මෙමගින් ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා රැඳී සිටින සහ රුපියල් 50,000 ඉක්මවා වැට් බදු ගෙවූ සංචාරකයින්ට තමන් ගෙවූ වැට් බදු මෙම කවුළුව තුළින් ආපසු ලබා ගත හැකියි.සංචාරකයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට දිරිගැන්වීමත්, ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමත් මෙම සේවාව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු වී තිබේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories