2025 ජූලි 18 සිකුරාදා, 14:55
නවතම පුවත්

මාස 6ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි!

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම වසරේදී රජය විසින් ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යෑමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම සුවිශේෂී සාර්ථකත්වයට හේතුව ලෙස අරුක්ගොඩ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමයි. එමගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ආදායම් ඉපැයීම වැඩි කිරීමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories