2025 ජූලි 18 සිකුරාදා, 17:29
නවතම පුවත්

ගිනිඅවි දෙකක් සහ ගංජා තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රදේශයේදී පසුගිය ජූලි 2 වැනිදා සිදුකළ විශේෂ වැටලීමකදී, කේරළ ගංජා කිලෝ 913 ක් සහ පිස්තෝල අවි දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරක් මත, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 913 ග්‍රෑම් 124 ක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02 ක්, පතරොම් ගැබ් 04 ක් සහ ජීව පතරොම් 40 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 48 සහ 51 යන වයස්වල පසුවන අතර, ඔවුන් නොච්චියාගම, උළුක්කුලම සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ඊයේ (ජූලි 3) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories