2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:12
නවතම පුවත්

වත්තේගම බස් අනතුරින් 15ක් රෝහලට- බස් රථය රියදුරු පාලනයෙන් ගිලිහෙයි

මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වත්තේගම ඩිපෝවට අයත් බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.මෙම බස් රථය කුඩුගල සිට වත්තේගම හරහා මහනුවර දක්වා ධාවනය වන අතරතුරදී මෙම අනතුර සිදු වී ඇත.එම ගමන් මාර්ගයේ අරලිය උයන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසළට පෙරළී ඇති අතර, එහි ගමන්ගත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.තුවාලකරුවන් අතරින් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන අසළ දොර හදිසියේ විවෘත වී තිබෙන බවත්, එය අල්ලාගැනීමට ගිය අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී බෑවුම වෙත ගමන් කර ඇති බව සඳහන්.අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ ගමන්ගෙන තිබෙන අතර, තුවාල ලද කිසිවෙකුත් බරපතළ තත්ත්වයේ නොමැති බව වාර්තා වේ.අනතුරින් අදාළ නිවසටද හානි සිදුව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories