2026 ජූලි 31 සිකුරාදා, 16:33
නවතම පුවත්

සිරියාවට පැනවූ සම්බාධක ඉවතට: ට්‍රම්ප්ගෙන් ඓතිහාසික නියෝගයක් !

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සිරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක ජාලයක් අහෝසි කිරීමට නිල වශයෙන් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. මෙම තීරණයත් සමඟ සිරියානු පුද්ගලයන් සහ ආයතන 518 දෙනෙකු සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඓතිහාසික පියවර ගනු ලැබුවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් මාස හයකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ නියෝගය මගින් සිරියාව තුළ ආයෝජන සඳහා දොරටු විවර වී ඇති අතර, එය රටේ අනාගත සංවර්ධනයට විශාල පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපද භාණ්ඩාගාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ට්‍රම්ප්ගේ නියෝගයෙන් සිරියාවේ සංවර්ධනයට, එහි රජයේ ක්‍රියාකාරිත්වයට සහ රටේ සමාජ ව්‍යුහය නැවත ගොඩනැගීමට දායක වන ආයතනවලට සම්බාධක සහන ලබාදෙන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories